නැවත ලංකාවට පෙට්‍රල් පැමිණෙන්නේ 23, සහ 24 වැනි දිනයන් වල බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා සදහන කරන ලදී.
පෙටර්ල් නැව් දෙකක් සදහා ණයවර ලිපි නිකුත් කර තිබෙන අතර එක් නැවක් ලංකාවට පැමිණෙන්නේ 23 බවද, අනෙක් නැව පැමිණෙන්නේ 24 බවද සඳහන් කල අතර එතෙක් පෝලිම් වල රැදී නොසිටින ලෙසද සදහන් කරන ලදී.
















































