වසර දහස් ගණනක සිට මිනිසුන්ට ජීවිතය කියාදුන් බුදු දහමට පහර දෙමින් සිටින්නේ වෙනත් රටවල මිනිසුන් නොවන බවත්, දේශපාලන අරමුණු හා පෞද්ගලික අරමුණු අනුව ක්‍රියාකරන මෙරට මිනිසුන්ම බවත් පූජ්‍ය මවරලේ භද්දිය හිමියෝ පවති.
සමාජ මාධ්‍ය හරහා බදු දහමට පහර ගැසීමෙන් බුදු දහම හෝ ශාසනය අවසන් කිරීමට නොහැකි බව ද, බලය වෙනුවෙන් සමාජ මාධ්‍යයේ ලතෝනි නගන උන්ගේ බලයට වඩා නිහඬ බලය ප්‍රබල බවද උන්වහන්සේ පවසති.
LL NEWS














































