පසුගිය වසර තුල රුපියල් මිලියන 20ක ලාභාංශ ලංකා ලුණු සමාගම ලබා ඇති අතර එම මුදල, මුදල් අමාත්‍යංශයට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
ලංකා ලුණු සමාගමේ සභාපති අනුර බණ්ඩාර මහතා විසින් එම මුදල චෙක් පතක් මගින් මුදල් අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කුමාර මහතා වෙත භාර දුන් බව වාර්තාවේ.














































