English
සිංහල
23:59 බ්‍රහස්පතින්දා, මැයි 28, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    වසන්ත මුදලිගේ මරා දමා රනිල් විරෝධය වැඩිකරන දේශපාලන බලපොරයක සැලසුම්.

    Sri Ravana by Sri Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාවේ ජනතාව රජයට එරෙහිව නැගී සිටිමින් ඉල්ලුවේ අලුත් රටකි. අලුත් පාලනයකි. අලුත් පාලන ක්‍රමයකි. එයට හේතුව වුයේ පැවති සහ පවතින පාලනයන් වලින් ජනතාවට ලැබී තිබෙන්නේ දුක වේදනාව සහ අනාගතයක් නොමැතිව හූල්ලන දුඛ්කිත ජීවිත පමණක් බැවිනි. නමුත් මෙරට පාලකයන්ට ජනතාවගේ දුක් සෝ සුසුම් තවමත් දැනී නැති අතර ඔවුන් දැන් සිදුකරමින් පවතින්නේ ඔවුන්ගේ පාලනයට එරෙහිව නැගී සිටි අරගලයට එරෙහිව කටයුතු කරමින් ඔවුන්ගෙන් පලි ගැනීමයි. ඉන් පෙනෙන්නේ පාලකයන්ගේ දුෂ්ඨ කමයි.

    මේ වන විටත් පවතින්නේ දේශපාලන බල පොරයකි. නමුත් ජනතාව මේ බල පොරයට වෛර කරති. ගොරක දඩමස් කරමින් නීතිපොතේ ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසමින් සාක්ෂි සෙවීමට වෙර දරන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ යහපත් පාලනයද ගිලිහී ගොස් තිබේ. එය පැහැදිලිය. රට විනාශ කරමින් නැවතත් පොහොට්ටු බලයක් වෙනුවෙන් රාජපක්ෂ පාලනයක් ස්ථාපනය කිරීමේ මෙහෙයුම සදහා රාජපක්ෂ පාලනයෙන් උසස්වීම් ලබා ගත් පොලිස් නිලධාරීන් කටයුතු කරමින් සිටින බව නොරහසකි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවීමත් සමගම තරුණයන්ට පහර දෙමින් සිදුකල සිදුවීමත් සමගම රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනතාව තබා තිබු විශ්වාසය බිද වැටුණු අතර එහි වාසිය ගත්තේ බලය වෙනුවෙන් පමණක් සිහින දකින කණ්ඩායම් පමණි.

    කෙසේ නමුත් තරුණ අරගලයේ නායකයන්ට විරුද්ධව කටයුතු කිරීමේ අවාසිය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාටය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති යනු සියලු බලතල සහිත නායකයෙකි. එය ජනතාව දන්නා නිසා ඔහුට එරෙහි අරගලය දියත් වන්නේ සියලුම පාර්ශ්වයන්ගේ අනුග්‍රහයෙනි. රට තුල ඇතිවන සියලුම අරගල ඇතුළු පහරදීම්වලට සෘජුවම වගකිව යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. 20 වැනි ආණ්ඩුක්‍රම නීතිය මගින් ලැබුණු බලය පිලිබඳව දැනුමක් මෙරට සාමන්‍ය ජනතාව තුල තිබේ. “ මට බලයක් නෑ. බලය තියෙන්නේ අරගොල්ලන්ට” යයි පවසමින් ඇග බේරාගැනීමේ ක්‍රමය තුල යම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යම් උපක්‍රමයක් තිබෙන බව පැහැදිලිය. තමන් සමගම සිටින, තමන් ජනාධිපති කර වූ කණ්ඩායමම තමන්ට විරුද්ධව කුමන්ත්‍රණ ගෙන යන බැවින් හෝ අනෙකුත් ගැටළු නිසා එම කණ්ඩායමටම සියලු වැරදි පැටවීම තුලින් එම කණ්ඩායමේ පිරිහීම දිගින් දිගටම සිදුවේ. කෙසේ නමුත් සිදුවන්නේද එම කණ්ඩායමේ ක්‍රියාකලාපය තුලින් නැවත දිගින් දිගටම රට අරාජික කරවීමයි.

    අපට ලැබෙන තොරතුරුවලට අනුව සහ සමාජ මාධ්‍යවල සැරිසරන වීඩියෝ වලින් පෙනෙන්නේ පොදුජන පෙරමුණ ඇතුළු සියලුම පක්ෂ වෙන් වෙන් වශයෙන් රනිල් විරෝදී කුමන්ත්‍රණය ඇතිකරවමින් සිටින බවයි. එතුලින් රනිල් පලවා හැරීමෙන් නැවතත් පොදුජන පෙරමුණ එම වාසිය අත්කරගනිමින් ඔවුන්ගේම ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් පත්කරගැනීමට හැකිය. බොහෝ දෙනෙකුගේ ප්‍රකාශයන් සියල්ලම සහ ඔවුන්ගේ සමීපතයන් සිදුකරන ක්‍රියාවන් එකට ගත්කල පෙනෙන්නේ බලපොරයක් තිබෙන බවයි. ඉන් පෙනෙන්නේ ජනාධිපතිවරයාට එරෙහිව පොහොට්ටු පක්ෂය තුලින්ම කටයුතු සිදුවන බවයි.

    එසේම වසන්ත මුදලිගේ මරා දැමීම සඳහා යම් සැලසුමක් ක්‍රියත්මක වෙමින් පවතින බවට විවිධ මත පලවෙමින් තිබේ. ඔහුට යම් අනතුරක් සිදුවුවහොත් නැවතත් මහා ජනතා නැගී සිටීමක් සමග රාජ්‍ය සේවකයන්ගේ ජීවිතවලට පවා තර්ජන සිදුවන දැවැන්ත කැරැල්ලක් නිර්මාණය වනු ඇත. එම කැරැල්ලෙන් මෙරට රාජ්‍ය පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන අතර ගම් නියංගම් පුරා සමස්ත ජනගහනයෙන් මිලියන කිහිපයක් නැගී සිටිනු ඇත. එතුලින් පොලිස් ස්ථානවලට පවා පහරදීම් සිදුවෙමින් ආරක්ෂක අංශවලට පවා පලායාමට සිදුවන ලෙස දැවැන්ත විනාශයක් ඇතිවියහැකි අතර එයට කදිම උදාහරණය පහත වීඩියෝව තුලින් දැකිය හැකිය. එහි දැක්වෙන්නේ ගුවන් හමුදා භට කණ්ඩායමකට එරෙහිව ජනතාව නැගී සිටීමකි. එම වීඩියෝව සමාජ මාධ්‍ය තුල සංසරණය වන නමුත් මෙම සිදුවීම සිදුවන්නේ කවදා, කොහෙදිද යන්න තොරතුරු අනාවරණය නොවේ.

    එසේම වසන්ත මුදලිගේට යම් අනතුරක් සිදු වුවහොත් ඔහු භාරව සිටින සියලුම දෙනාට, ආරක්ෂක ලේඛම්, නීතිය සහ සාමය අමාත්‍යවරයා සහ එහි ලේඛම්, පොලිස්පතිටද සිර දඩුවම් විදීමට සිදුවන ලෙස බොහෝ කටයුතු සිදුවිය හැකිය. කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා දැන් කල යුත්තේ මේ කුමන්ත්‍රණකාරී තත්වය හදුනාගෙන ඒවා සිදුවීමට ඉඩ නොලැබෙන සේ කටයුතු කිරීමයි. ඒ සඳහා කල යුත්තේ තරුණ තරුණියන් සමග සාකච්චා කර ඔවුන්ගේ ඉල්ලීම් ලබා දීමයි. ඊට අමතරව වසන්ත මුදලිගේ ඇතුළු කණ්ඩායම නිදහස් කර භාණ්ඩ මිල ටිකෙන් ටික අඩු කිරීමේ මානව වාදී උපක්‍රම භාවිතා කල යුතුය. පොහොට්ටුවේ හෝ වෙනත් කිසිම පාර්ශ්වයකට කිසිදු ආකාරයක පීඩාවක් සිදුවෙමින් රට තුල සිදුවීමට ඉඩ තිබෙන බවට පෙනෙන විනාශයට කිසි සේත්ම මේ ලියුම් කරු අකමැතිය. අප ද ඉල්ලන්නේ සාමය සහ  සංහිඳියාව පමණි. රනිල් වික්‍රමසිංහ මහතා දැන් කල යුත්තේ භාණ්ඩ මිල අඩුකරමින් වසන්තලා ඇතුළු කණ්ඩායම නිදහස් කරමින් සාකච්චා මාර්ගයෙන් මෙය විසදීමට කටයුතු කිරීමයි. එසේ නොමැතිව වසන්ත ඇතුළු අත් අඩංගුවේ සිටින පුද්ගලයන්ට හානි කිරීමේ වාසිය ලබන්නේ දේශපාලන අන්තවාදීන් වන බලයේ සිටින පක්ෂයමද, එසේත් නැතිනම් බල පොරයේ යෙදී සිටින ඇත්තන්ගේ ජීවිතද අවසන් වීමේ   දැවැන්ත විනාශයක් සිදුවේද යන්න නිශ්චිතවම දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි. නමුත් පසු ගිය මාර්තු මාසයේ සිටම මේ වෙබ් අඩවිය තුල සටහන් කර තිබෙන සියල්ලම සිදුව තිබේ. “ගෝඨාභයටත් ගඩාෆිට උණු දේම සිදුවන ලකුණු” ලෙස පහත සදහන් පුවතද අප ලියා ඇත්තේ මැයි මස 28 වැනිදාය. ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පලා යන්නේ ඊට මාස එකහමාරකට පසු ජුලි 9 වැනිදාය.

    https://www.ravanalankanews.lk/11570/05/%e0%b6%9c%e0%b7%9d%e0%b6%a8%e0%b7%8f%e0%b6%b7%e0%b6%ba%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9c%e0%b6%a9%e0%b7%8f%e0%b7%86%e0%b7%92%e0%b6%a7-%e0%b7%80%e0%b7%96-%e0%b6%af%e0%b7%9a%e0%b6%b8-%e0%b7%80/51/10/
    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version