තනි දළයක් සහිත හස්තියෙකුට රක්ෂිතයක් තුළ වෙඩිවැදී තිබෙන බව වාර්තා වේ .
වීරා නම් තනි දළයක් සහිත මෙම හස්තියා කහල්ල පල්ලෙකැලේ, ජාතික නාමල් උයන රක්ෂිතයේ සිටින අතර හස්තියාට ප්‍රතිකාර කිරීම නිකවැරටිය පශූ වෛද්‍ය නිලධාරීන් සහ ගලකිරියාගම වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (01) දින සිදු කෙරුණි.














































