එළඹෙන 21 වනදා ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 නව සන්ධානයේ නම එළිදැක්වීමට නියමිත බව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ස්වාධීන වූ පක්ෂ 10 නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.

© 2021 රාවණා ලංකා.