අද (25) රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිතවරිය වන සින්ඩි මැකේන් දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
කොළඹ දී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආධාර ලබාදෙන සංවිධාන මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමට ද ඇය සැලසුම් කර ඇත.
එළඹෙන වනදා තෙක් ඇය මෙරට තුළ රැඳී සිටීමට නියමිත අතර එහි දී එක්සත් ජනපද අරමුදලෙන් ක්‍රියාත්මක වන මානුෂීය ආධාර වැඩසටහන්වල ප්‍රතිලාභීන් සහ ඒවා ක්‍රියාත්මක කරන පාර්ශව සමඟ ද සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.














































