English
සිංහල
19:39 බදාදා, අප්‍රේල් 29, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    හතරවැනි තට්ටුවේ දේවාලයක්!. පඬුරු පුදන්නේ නීතීඥ සමාගමකට!

    NN. Niluka by NN. Niluka
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    හතරවැනි තට්ටු ඕනෑම ගොඩනැගිල්ලක තිබේ. සියලුම හතරවැනි තට්ටුවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබෙන හතරවැනි තට්ටුව විශේෂ තට්ටුවකි. ඒ එය අපරාධ කරුවන්ට දඬුවම් දීම වෙනුවෙන් පරීක්ෂණ කරනා කවුරුත් දන්නා තවත් හතරවැනි තට්ටුවක් බැවිනි.

    පොලිස් දෙපාර්තමේන්තුවේ හතරවැනි තට්ටුව නොහොත් එය පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාලයක් තිස්සේ අවභාවිතයට පත්වන්නේ එම ආයතනයද දේශාපලන ඕනා, එපාකම් කිරීම සදහා තෝතැන්නක් බවට පත්කරගත් බැවිනි. එය එසේම සිදු වූ බවටත්, ඒවා රටට හොරෙන් සිදුවන බවටත් අපට පෙනුණු හොඳම සිද්දිය නම් එහි සිටි අධ්‍යක්වරයෙක් වන ශානි අබේසේකරගේ සහ රන්ජන්ගේ හඬ පට සිද්ධියයි. එහිදී අධිකරණ විනිසුවරුන් පවා බිලි බා ගැනීමට තම බලය භාවිතා කරනා ආකාරය අප මැනවින් දුටුවෙමු. ඇසුවෙමු. අපට හිතන්නට තිබෙන්නේ එක දෙයකි. එනම් අපට නොපෙනී තව කොපමණ දේවල් වෙනවා ඇතිද? යන්නයි.

    මෙම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් විවිධ වැරදි වැඩ කරනා බව දිනෙන් දින වාර්තා වේ.  ඒ අතරේ වාර්තා වන්නේ මෙම දුෂිත නිලධාරීන් පරීක්ෂණ සිදුකරනුයේ නිවැරදිකරුවන් වැරදි කරුවන් කරමින් බවයි. එවැනිම සිද්ධියක් පසු ගියදා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාටද සිදුව තිබුණි. ඒ එක්තරා සහකාර පොලිස් අධිකාරිවරයෙක් ඔහුට විරුද්ධව කතා කරමින් චුදිතගේ වාසිය වෙනුවෙන් කතා කිරීමයි.

    කෙසේ නමුත් මෙම ආයතනය වෙත ගොස් සමහර කරුණු වෙනුවෙන් යුක්තිය ඉටු කරගැනීමට නම් මුදල් තිබිය යුතු බව කිය වේ. මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් යම් විමර්ශනයක් සාධාරණ ලෙස ඉටුකර ගැනීමට නම් එහි සිටින දම්සක් කෙනෙකුට පඬුරු ටිකක් වැඩියෙන්  තැබිය යුතු බව කිය වේ.  කෝටි ගණන් වංචා පිලිබඳව යොමුකෙරෙන පැමිණිලිවලට යන පැමිණිලි නිසි ලෙස විභාග කරගැනීමට යන පුද්ගලයන්ට එය නිසි ලෙස විභාග කරගැනීමට අවශ්‍ය නම් පඬුරු රැගෙන  නීතිඥ කාර්යාලයකට යාමට සිදුවන බව කිය වේ. එහිදී එම ආයතනයට මුදල් ගෙවා අවශ්‍ය නීතිමය උපදෙස් ලබා ගත යුතු බවත් එහි තබන පඬුරුවලින් කොටසක් නීතිඥ කාර්යාලයෙන් අදාළ නිලධාරියාට ලැබෙන බවද කිය වේ.

    එසේ මුදල් ලබා ගත්තත් එහි කනගාටු දායක තත්වය වන්නේ විමර්ශනය කරනා නිලධාරීන්ටද පරීක්ෂණ කිරීමට සිදුව තිබෙන්නේ ඉහතින් සඳහන් කල උසස් පොලිස් දෙවියාට අවශ්‍ය ආකාරයටය. එය එසේ නොවුනහොත් අදාළ නිලධාරියාට එරෙහිව පරීක්ෂණයක් දැමීම සහ ස්ථාන මාරු කිරීම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම සමහර පොලිස් ලොක්කෝ සහ පොඩ්ඩෝ ප්‍රකාශ කරයි.

    ඒ අතරේ තවත් පැත්තකින් වාර්තා වන්නේ සමහර වංචාවල් වල ලිපි ගොනු යට ගසන බවයි. එය සාමාන්‍ය පොලිස් ස්ථානවලත් ඕනා තරම් සිදු වේ. පැමිණිල්ලක් යෙදු විට ඒවාට ගත් ක්‍රියාමාර්ග නැති, විභාගත් නොවූ පැමිණිලි ඕනා තරම් තිබේ. මේ හතරවැනි තට්ටුවේ සිදුවන එක්තරා පරීක්ෂණයකට අදාළ පරීක්ෂණ අවසන්ව තිබුනත්, එම විමර්ශන අවසන්ව චුදිතය්නට එරෙහිව නඩු පැවරීමට තිබු නමුත් පැමිණිලිකරුවන් වැරදි කරුවන් වී, වැරදි කරුවන් පැමිණිල්ල වෙමින් තිබෙන්නේද අප ඉහත සදහන් කල නිලධාරියා නිසා බවද කිය වේ.

    ඒ අතරේ මෙම දෙවියා පසු දිනයක් දමාගෙන තවත් උසස්වීමකට සුදානම් වෙමින් සිටිනා බවද වාර්තා වේ. මොහුගේ මෙම ක්‍රියාන්විතයට මුහුණ දී සිටින්නේ දමිල සහ මුස්ලිම් ව්‍යාපාරිකයන් වීමද විශේෂත්වයකි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මළගම ලියවෙමින් තිබෙන්නේ දේශාපාලනය නිසාය. මහජනතාවගේ වටිනාම ආයතනයක් වූ එම ආයතනය විනාශවීම, එයට තිබු භිය නැතිවීම අප රටක් ලෙස ලැබූ තවත් භයානක පරාජයකි. ඒ අතරේ මෙවැනි නිලධාරීන් තිබෙන තත්වයද අහිමි කිරීමෙන් සිදුවන්නේ ඔවුන්ගේ පාරේ යන අනෙක් පරපුරද දිගින් දිගටම මෙම ආයතනය විනාශ කරනා බවයි. අප මේවා මීට පෙරද පෙන්වා දී තිබේ.

    ඒ ආකාරයෙන්ම විනාශ වෙන විශේෂ කාර්ය බලකායද මහජන අපේක්ෂාවෙන් ඉටුකිරීමේ කාර්ය වෙනුවට අපරාධ මැඩලීම වෙනුවෙන් යොදා ගැනීම එම ආයතනයට සිදුකරන ලද බලවත් හානියකි. අපරාධ වැඩි වන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන්ගේ වරදිනි. ප්‍රථමව එය නිවැරදි කල යුතුය. ඔවුන්ගේ වරදින් බිහිවන අපරාධකරුවන් මැඩලීමට වැදගත් ආයතන යෙදීමෙන් කිසිම දිනයක අපරාධ අවසන් කිරීමට නොහැකිවනු ඇත.එයින් සිදුවන්නේ අපරාධ තාවකාලිකව පමණක් අඩු වීම පමණි.  යහපත් රටක් අවශ්‍ය අප එම ආයතන බිද වැටීම ගැන ඇත්තේ බලවත් කම්පාවක් පමණි. එවැනි ආයතන සිවිල් සමාජයෙන් ඉවත්කර තැබිය යුත්තේ ඔවුන් අතින් බැරිවීමකින් හෝ සිදුවන වරදින් සිවිල් සමාජයේ ගරුත්වය අහිමි වන බැවිනි.  

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version