වාර්තා වන ආකාරයට ඊයේ (23) ජනාධිපති කාර්‍යාලයේදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලැබීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමක් සිදු කළ අතර එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ දකුණු ආසියාවේ හොදම දූෂණ මර්දන පනත මෙරට සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.














































