කැනඩාවේ ටොරොන්ටෝ ගුවන් තොටුපළේ තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 15ක පමණ වටිනාකමින් යුත් රත්‍රං තොගයක් අතුරුදහන් වූ බවට වාර්තා වේ.
ගුවන් තොටුපළේ බහාලුමක තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 1,633ක් මෙලෙස අතුරුදහන් වී ඇති අතර මෙයට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ආරක්ෂක අංශ විසින් පරීක්ෂණ සිදු කරනු ලබයි.
රත්‍රං තොගය පිට කිරීමක් සම්බන්ධයෙන් එරට අපරාධ කල්ලියක් සම්බන්ධයෙන් සැක මතුව ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබේ.















































