වසරේ ගතවූ කාලය තුළ මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
ඔවුන් පැමිණි බෝට්ටු 4ක් මෙරට ආරක්ෂක අංශ භාරයට ගෙන ඉන් 02ක් රාජසන්තක කළ බවද එහි ලේකම් ඉන්දු රත්නායක මහත්මිය සදහන් කර තිබේ.














































