English
සිංහල
20:00 සඳුදා, අප්‍රේල් 13, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    28 පාතාල පොලිස් කල්ලියේ නායක SSP ට ස්ථානමාරුවක් – වෙනස් කරගන්න රත්නපුරේ දේශපාලන නායකයන් පස්සේ යයි.

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    තම තනතුර නොහොත් , මහජනතාව විසින් ලබා දී තිබෙන තනතුර දූෂිත ආකාරයෙන් භාවිතා කරන්නේ නම් ඔවුන් රාජ්‍ය සේවයට කිසිසේත්ම සුදුසු නොවේ. පොලිස් නිලධාරීන් එසේ කටයුතු කරන්නේ නම් එය දැඩි භයානක තත්ත්වයකි. ඔවුන් එසේ කටයුතු කිරීම යනු , ඔවුන් පාතාලය හා සමානය. ඔවුන් රාජ්‍ය බලය භාවිතා කරන්නෙ පුරවැසියන්ට එරෙහිව නීති විරෝධී ලෙසය.

    ඒ ආකාරයෙන්ම කටයුතු කරන පොලීසියේ 28 කල්ලියක් රත්නපුරේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන බවත් , ඒ පිළිබඳව පැමිණිලි රාශියක් පොලිස්පතිවරයාට සහ පොලිස් අමාත්‍යවරයාට ලැබී තිබේ. ඒ අතර මෙම කල්ලියට නායකත්වය දෙන රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට මේ වන විට ස්ථාන මාරුවක් තිබෙන බව ද එම ස්ථාන මාරුව වෙනස් කර ගැනීම සඳහා විවිධ දේශපාලන බලවතුන් හරහා පොලිස්පතිවරාට බපලෑම් කිරීමට කටයුතු සැකසෙමින් තිබෙන බව ද අප වෙත වාර්තා වේ.

    මෙම පොලිස් අධිකාරීවරයා මීට පෙර සබරගමු ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාව සිටි රන්මල් කොඩිතුවක්කු මහතා ප්‍රදේශයෙන් ඉවත් කිරීමටත් පසුගිය දා රත්නපුර දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතාත් රත්නපුරෙන් එළවීමටත් අවශ්‍ය සියලු පිඹුරුපත් සකසා තිබුණේ මෙම ජ්‍යෙෂ්ඨ පොලිපතිවරයා සමග මෙම 28 කල්ලි සාමාජිකයන් එකතුවයි.

    ඒ අතර ප්‍රධාන ස්ථානයක් අරගෙන තිබුණේ රක්වාන පොලිස් ස්ථානාධිපතිවරයා වන අතර ඊට අමතරව බලංගොඩ , ඕපනායක සහ රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු දේශපාලඥයින්ගේ බලල් අත් වූ පොලිස් ස්ථානාධිපතිවරුන් සහ දූෂිත ක්‍රියාවල නියැලෙමින් සිටින රත්නපුරේ පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පලවා හැරීමේ කටයුත්ත දිගින් දිගටම සිඳු කෙරෙමින් සිටී.

    රත්නපුර දිස්ත්‍රික්කයේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය කෙසේ ද යත් දැවැන්ත පාරිසරික හානි ගණනාවක් සිදුවන අතර දේශපාලඥයින්ගේ අනුහසින් විවිධ අපචාර ද සිදුවේ. එසේම පසුගිය වර්ෂය වන විට ලංකාවේ ළමා අපයෝජන අතින් ළමුන්ට සිදුව ඇති හානිදායක ක්‍රියාවලින් ශ්‍රී ලංකාවේ තුන්වන දිස්ත්‍රික්කට බවට පත්ව තිබෙන්නේ ද රත්නපුර දිස්ත්‍රික්කයයි. එවන් පසුබිමක් නිර්මාණය වී තිබෙන්නේ මෙම රත්නපුර දිස්ත්‍රික්කයේ සිටින සමහර දේශපාලඥයන්ට අවශ්‍ය ස්ථානාධිපතිවරුන් රත්නපුර දිස්ත්‍රික්කයට පත්කර තිබීමයි.

    සමහර පොලිස් අධිකාරීවරුන් ද දිගින් දිගිටම දූෂිත ක්‍රියාවල නියැලෙමින් සිටී.ඒ අතරින් අපට දක්නට ලැබෙන්නේ පොලිස් ස්ථානාධිපති ධූරයේ සිට සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස පත් වුණු නිලධාරීන් මෙම දූෂණ ක්‍රියාවල නියැලෙමින් සිටින බවයි.

    රත්නපුර දිස්ත්‍රික්කයේ තත්ත්වය එසේ වන විට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ස්ථාන මාරුව වෙනස් කර ගැනීම සඳහා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනවිරත්න වෙත ගොස් තිබේ. ඔහු එකහෙලාම ප්‍රතික්ෂේප කරමින් ඔබට චෝදනා තිබෙන බවත් , ඔබගේ ස්ථාන මාරුව සඳහා මට කතා කළ නොහැකි බවත් ප්‍රකාශ කර තිබේ. එසේම රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  සහ අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය හමුවීමට ද ඔහු කටයුතු යොදා තිබේ. නමුත් එතුමිය හමුවූයේ ද නැද්ද යන්න පිළිබඳව අපට වාර්තා නොවන නමුත් ඇය හමුවී ස්ථාන මාරුව අවලංගු කර ගැනීමට ද ඔහු දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව ද අපට වාර්තා වේ.

    රත්නපුර දිස්ත්‍රික්කය දිනෙන් දිනම දූෂණය වීමට ඉඩ නොහැරිය යුතුය . රත්නපුර දිස්ත්‍රික්කය බාරව සිටින මහජන නියෝජිතයන්ගේ වගකීම නම් මෙවැනි දූෂිත නිලධාරීන් රඳවා තබා ගැනීම නොව ඔවුන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් පලවා හැරීමයි. එසේ නොමැතිව දිගින් දිගටම තම බලල් අත් ක්‍රමය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් ස්ථානාධිපතිවරුන් ලෙස පත් කර ගැනීම සහ තමන්ට අවශ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් රත්නපුරට කැඳවා ගෙන ඒම තුළින් තම ඡන්ද පදනමට දැඩි හානියක් සිඳු වන බව වටහාගත යුතුය. හේතුව නම් මේ වන විට ලංකාව තුළ පමණක් නොව රත්නපුර දිස්ත්‍රික්කය තුළ පවා පැරණි දේශපාලඥයින්‍ට දැඩි අපකීර්තියක් සහ ඔවුන් ප්‍රතික්ෂේප කරන යුගයක් නිර්මාණය වී තිබෙන බැවින් නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට , රත්නපුර දිස්ත්‍රික්කය ආරක්ෂා කර ගැනීමට දැනට සිටින දේශපාලන නියෝජිතයන් සහ නියෝජිතයන්ට සිඳු වේ.

    එසේ නොමැති වුවහොත් තමන්ගෙන් මොනාකාරයක වරදානවරප්‍රසාද ලබාගෙන තිබුණත් , දේශපාලඥයන් ලෙස කුමන ආකාරයක රැකී රක්ෂා ලබා දී තිබුණත් එම ඡන්ද පදනම මෙන් 75%ක්ම ඉදිරි මැතිවරණයේ දී ඔවුන්ට අහිමි වන බව ගවේෂණාත්මකව සමාජය දෙස බලන අපට පැහැදිලිවම දක්නට තිබේ. එබැවින් රත්නපුර දිස්ත්‍රික්කය තුළ නීතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට වර්තමාන දේශපාලන අධිකාරිය කටයුතු කළ යුතු වන අතර එසේ සිඳු වුවහොත් පමණක් එම දේශපාලඥයන්ගේ අනාගත ඉරණම වර්තමානයේ ආකාරයටම විසදෙනු ඇත.

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version