අද (22) දින, ශ්‍රී ලාංකාවට පැමිණීමට නොහැකිව කුවේට් හි සිටී ගෘහ සේවක සේවිකාවන් 48 දෙනකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත්වීම මත ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.
එලෙස පැමිණි අය අතර කාන්තාවන් 38 දෙනකු හා පිරිමි පුද්ගලයන් 10 දෙනකු සිට තිබේ.
වසර හතරකට අධික කාලයක් මෙම පැමිණි පිරිස එරට සේවය කර ඇති බව පැවසේ.














































