පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ 540 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
ඉම්රාන් ඛාන්ගේ සහභාගිත්වයෙන් යුත් පී.ටී.අයි පක්ෂයේ නායකයින්,නිලධාරින් සහ සේවකයින්ද එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර වන බවට විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.

© 2021 රාවණා ලංකා.