මිනිස් පරිභෝජනය සඳහා මෙරටට ආනයනය කළ සහල් පරිභෝජනයට නුසුදුසු වී ඒවා සත්ත්ව ආහාර සඳහා අලෙවි කිරීම හේතුවෙන් 2014 සහ 2015 යන වර්ෂවලදී ලංකා සතොස ආයතනයට රුපියල් කෝටි 650ක පාඩුවක් සිදු වී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වූ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.