English
සිංහල
19:39 බදාදා, ජූලි 1, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • English
    • සිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    අපගේ  වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් පිලිබඳව අනතුරු හැඟවීමක්

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී රාවණා ලංකා පුවත් වෙබ් අඩවිය සහ ඊට අදාළ මාධ්‍ය ආයතනය ආරම්භ වී මේ වන විට ගතව ඇත්තේ මාස 6 ක් වැනි කාලයකි. ඊයේ උදෑසන සිටම වෙබ් අඩවියේ යම් යම් බිඳවැටීම් සිදුවන අතර විද්‍යුත් තැපැල් ලිපිනයටද විවිද ආරක්ෂක අනතුරු හැඟවීම් පැමිණෙමින් තිබේ. එම අනතුරු හැඟවීම් පණිවිඩ මේ වන තෙක්ම පවතී.

    ඊයේ දහවල් කාලයේ සිටම අපගේ පරිඝනක විශේෂඥයන් මේ පිලිබඳව අවධානයෙන් සිටින අතර මීට සුළු මොහොතකට පෙර මේ වෙබ් අඩවිය පිලිබඳව අවධානය යොමු කරමින් විවිධ අකාරයෙන් බිදවැටීම් සිදුකිරීමට කටයුතු කරවන පුද්ගලයන් සහ කණ්ඩායම පිලිබඳව තොරතුරු ලබා ගැනීමට අපට හැකි විය. මෙම වෙබ් අඩවිය සහ ආයතනය සමහර වෙබ් අඩවි මෙන් හොරෙන් පවත්වාගෙන යන ආයතනයක් නොවන බවද, අප බිඳහෙළිය නොහැකි ආයතනයක් බවද අදාල අයගේ දැනගනීම පිණිස සඳහන් කරන ලෙස කළමනාකාරිත්වය දැනුම් දෙයි.

    අපගේ මෙම මාධ්‍ය ආයතනය සහ ඒ හා සම්බන්ධ අනෙකුත් සියලු කටයුතු සිදුකරගෙන යන්නේ කුමන නීතියක් යටතේද යන්න පැහැදිලි කර තිබේ. එසේම වංචා , දූෂණ, අක්‍රමිකතා මෙන්ම රාජ්‍ය සහ ජනවිරෝදී කටයුතු මෙන්ම රජයට විරුද්දව අපකීර්තිදායක දේවල් සිදු කරනු ලබන සියලුම කටයුතු සහ සිදුවීම් තරාතිරම නොබලා වාර්තා කිරීම අප විසින් සිදු කරයි.

    ලොව රටවල් 86 ක් මෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන, ආරක්ෂක අංශ ඇතුළුව සෑම දිස්ත්‍රික්කයකම අපට එසේ  තොරතුරු ලබා දෙන්නන් දහස් ගනනක් සිටි. නීත්‍යානුකූලව ඔප්පු කරගත හැකි කරුණු දිගින් දිගටම විශ්ලේෂණය කරමින් සත්‍යාපනය කරගන්නා කරුණු මත පමණක්  වාර්තා කිරීම් සිදු කරන නමුත් බොරු  හෝ විවිධ ඕපා දූප පළකිරීම් මෙහි හෝ මේ සමගම ක්‍රියාත්මක වන අන්තර්ජාල නාලිකා 8 තුල හෝ සිදු නොවේ..

    ශ්‍රී රාවණා රජුන්ගේ සංකල්පයට අනුව සියලු දෙනාගේම කායික සෑහ මානසික ශක්තීන් වැඩි කරවමින් ඒවාට තිබෙන බාධක ඉවත් කරමින් සුපසන් දේශයක් ගොඩනැගීමේ මාධ්‍ය මෙහෙවර සිදු කරන අප ආයතනය තව දුරටත් වැඩි දියුණු කරමින් පවතී. අපගේ අවශ්‍යතාවය යහපත් අනාගත පරපුරක් මෙන්ම නිදහස් නිවහල් දේශයක් ගොඩ නැගීම සදහා පවතින රජයන්ට සහ ආරක්ෂක අංශ වලට සහාය ලබා දීමයි.

    එබැවින් මෙම සයිබර් ප්‍රහාරයට සූදානම් වන්නේ කුමන ආයතනයක්ද යන්නද තහවුරු කරගෙන තිබෙන නමුත් නිසි අවස්ථාවේදී ඒ පිලිබඳව ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බැව් ආයතන කළමනාකාරීත්වය සඳහන් කරයි.

    පරිඝනක විශේෂඥයන් තිදෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයේ විශේෂඥයන් විසින් නවීනතම උපක්‍රම භාවිතා කරමින් පද්ධතිය පවත්වාගෙන යයි. ප්‍රහාරයක් එල්ල වීමට ප්‍රථමව එය වැලක්වීමටත්, එය එල්ල කලේ කුමන ස්ථානයකින්ද යන්නත් අපට හදුනා ගැනීමට හැකියාව තිබේ.  

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • English
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version