රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය පල්ලේබැද්ද නගරය අසලින් අවහිර කරමින් විශාල විරෝධතාවක් පැවැත්වේ.
ඉන්ධන නොමැති වීම හේතුවෙන් මෙසේ ජනතාව රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිය විරෝධය දක්වන බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.