English
සිංහල
17:57 සිකුරාදා, ජූනි 26, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • English
    • සිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    හර්තාල් දවසේ ශ්‍රී ලංකාවේ විශේෂ සිදුවීම් කිහිපයක් (2022 05 06) ( වීඩියෝ)

    Sri Ravana by Sri Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ඊයේ (06) ශ්‍රී ලංකාවට විශේෂ දිනයක් ලෙස හිරු උදාවන්නේ සෑම නගරයක්ම පාලුවට ගොස් අඳුරු ස්වභාවයක් ගෙන දෙමිනි. ඒ හිරු උදාවත් සමගම “ හොරු ගෝ ගම “ නමින් අලුතින් ගමක් නම් කරන්නට ශ්‍රී ලාංකික අරගලකරුවන් කටයුතු කර තිබුණි. ඒ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඉදිරිපිටදීය.

     පාසල් වසා දමා, ප්‍රධාන නගර සියල්ලේම කළු කොඩි දමා විරෝධතා දියත් කර තිබුණි. තැපැල්, රෝහල් ආදී රාජ්‍ය ආයතන මෙන්ම දුම්රියද ඒ සදහා සහයෝගය දී තිබු අතර වෘත්තීය සමිති දහසකට වඩා එක්ව තිබිණි.

    ප්‍රාදේශීය ලේඛ්ම් කාර්යාලද වසා දමන බවට සදහන් කර තිබුනද, බොහෝ ප්‍රාදේශීය ලේඛම් කාර්යාලවල සේවකයන් රාජකාරියට වාර්තා කර තිබුණි. නමුත් ජනතාව තම කටයතු සිදු කරගැනීම සඳහා පැමිණීමක් දක්නට නොතිබූ බව වාර්තාකරුවන් පැවසීය.

    මේ උද්ඝෝෂණ අතර විශේෂත්වයක් සහ ජනතා ආකර්ශනය දෙන උද්ඝෝශනය පැවතුනේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඉදිරිපිටදීය. අරගලයේ නිරත තරුණ ප්‍රජාව අද දිනය ““ඇදුම් නැති දිනය” නම් කර තිබු අතර පාර්ලිමේන්තුව ඉදිරිපිට තරුණයන් විරෝධතාව ආරම්භ කර තිබුනේ “නන්දෙට ජංගියක්” ලෙසිනි. අද උදෑසන වන විට එම ස්ථානයේ හොරු ගෝ ගම ලෙසින් අලුතින් ගමක් නම් කරන්නට ඔවුන් කටයුතු කරනු ලැබුයේ, ඊයේ දිනයේ එම ස්ථානයේදී කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමගයි. කදුළු ගෑස් ප්‍රහාරයෙන් පසු පාර්ලිමේන්තුව අවට පිවිසුම් මාර්ග සියල්ලම වසා දැමීමට ජනතාව කටයුතු කරන ලදී.

    සාමකාමී අරගලකරුවන්ට ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමට යොදා ගන්නා  විස සහිත ගෑස් වර්ගයක් සහිත කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර තිබුණි.

    ඒ අතර (06) දින යට ඇදුම් දිනය ලෙස විරෝද්තාකරුවන් නම් කර තිබේ. ඒ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටුවා ඇති හොරු ගෝ ගම පරිශ්‍රයේදීය. ඔවුන් මෙම විරෝධතාවය ආරම්භ කර තිබෙන්නේ දියත උයන ප්‍රවේශයේ මාර්ග බාධකයේ කාන්තා සහ පිරිමි යට ඇදුම් ප්‍රදර්ශනයට තබමිනි.

    ඒ අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇතුලත උණුසුම් වෙමින් ජනතාවට විසදුම් ලබා දෙන ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුපක්ෂයෙන් දිගින් දිගටම ඉල්ලීමත් සමග පාර්ලිමේන්තුවද උණුසුම් වූ නමුත් ආණ්ඩුපක්ෂය ඒ වෙනුවෙන් ප්‍රතිචාර නොදැක් වූ බැවින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කතානායක නිල මැදිරිය වෙත පැමිණෙමින් දැඩි විරෝධතාවක් එල්ල කරන ලදී.

    කතානායකවරයා සිර අඩස්සියට ගැනීම

    ඊයේ දිනයද විසදුමක් නැතිව නාස්ති වෙද්දී ඊට පෙර දින නියෝජ්‍ය කතානායක ලෙස පත් වූ රන්ජිත් සියඹලාපිටිය මහතා නැවතත් ඉල්ලා අස් විය.

    පාර්ලිමේන්තුව නිමා වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවෙන් පිටව යාමට නොහැකි විය. හොර පාරකින් යාමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන මනුෂ නානායක්කාර මහතා සහ හරීන් ප්‍රනාන්දු මහත්වරුනට පිටත්ව යාමට ඉඩ නොදී සාමාන්‍ය ජනතාව ඔවුන්ව හරවා යවන ලදී.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාව විසින් හරවා යැවීම

    විරෝදතා දිගටම පවතිද්දී අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය රජයට රතු නිවේදන නිකුත් කරමින් ඔවුන්ගේ උද්ඝෝෂණය අවසන් කරන ලදී. නමුත් විරෝදතාවය දිගටම පැවතිනි. රාත්‍රී වන විට එහි රැස්ව සිටි පිරිස ඉවත් කිරීමට ආරක්ෂක අංශ සාමකාමී ජනතාව් ඉලක්ක කරගනිමින් නැවතත් ප්‍රහාරයක් එල්ල කරන ලදී. රාත්‍රී 10.00 ට පමණ එම ප්‍රහාරය එල්ල කර තිබු අතර එහිදී විශේෂ කාර්ය බලකාය විසින්ද ජනතාවට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ සංසරණය විය.

    රජයට රතු නිවේදන නිකුත් කිරීම

    ඒ අරගල අස්සේ රාත්‍රී 10.20 පමණ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මහජන ආරක්ෂක පනතේ විදි විධාන පරිදි මහජන ආරක්ෂාව වෙනුවෙන් හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලදී. අරගල හේතුවෙන් දින 40 ක් වැනි කාලයක් ඇතුලත හදිසි නීතිය පැනවුයේ දෙවෙනි වරටයි.

    සිය ගනනක් සාමකාමී උද්ඝෝෂණ අතරින් එකක්

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    විශේෂ පුවත්

    මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් .

    මාර්තු 10, 2024
    අධ්‍යාපන

    ගරිල්ලා මෙහෙයුමකින් විදුහල්පතිවරියක් පාසලක් අල්ලයි! JVP දිස්ත්‍රික් නායකයෙක් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාල අඩස්සියට අරගෙන. දිඨිඨ ධම්මවේදනීය කර්මය පල දුන් හැටි!

    මාර්තු 1, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    වතුකර ජනතාව හාන්සී. කඳුකරයේ මහජන නියෝජිතයො කොහෙද?

    පෙබරවාරි 29, 2024
    රාජ්‍ය පරිපාලන

    ප්‍රාදේශීය ලේකම්ගෙන් “රාවණාට අභියෝගයක්!”. මෙන්න පිළිතුරු!

    පෙබරවාරි 28, 2024
    ආරක්ෂක අංශ

    පොලිස්පති ලෙස දේශබන්දු පත්කිරීමෙන් මිනිසුන්ගේ බිය වැඩි වෙලා! පරණ කෙරුම් නැවත මතක් කරයි!

    පෙබරවාරි 27, 2024
    දේශපාලන කතා

    රට වැනසූ රාජපක්ෂලා සමග ගණුදෙනු නෑ! රට විනාශ කල සියල්ලෝම හොයා දඩුවම් දෙනවා!

    පෙබරවාරි 26, 2024
    දේශපාලන විද්‍යාව

    රවීගෙනුත් මහ බැංකුවට චෝදනාවක්. ඔටුවො වගේ ඉදලා හරියන්නෙ නෑ

    පෙබරවාරි 25, 2024
    දේශපාලන කතා

    රනිල් දුෂිතයෙක් නෙවෙයි! සජිත් කියයි!

    පෙබරවාරි 25, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    රටට හිතැති, මහනුවර ඔබ වෙනුවෙන්. අනිවාර්යයෙන්ම එන්න.

    පෙබරවාරි 25, 2024
    ආරක්ෂක අංශ

    පොලිසිය මාධ්‍යවේදයට නීතිවිරෝදීව අත තියයි!. මාධ්‍ය යනු මහජන ආරක්ෂාවේ මුදුන් මල්කඩයි!. අධිකරණය නොමග යැව්වාද?

    පෙබරවාරි 25, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • English
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version