English
සිංහල
15:31 සිකුරාදා, ජූනි 26, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • English
    • සිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ශ්‍රී ලංකාවම ගිනි තැබූ අද දවසේ විශේෂ සිදුවීම් සියල්ලම. ජනාධිපතිගේ මහා ගෙදරත් ඉවරයි.

    Sri Ravana by Sri Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අද (09) ශ්‍රී ලංකාවට කිසි සේත්ම සාමකාමී දිනයක් නොවුනි. ආර්ථික ප්‍රශ්න හේතුවෙන් විශාල ජනතාවක් පීඩාවට පත්ව සිටියදී රට පුරා ගෑස් පෝලිම්, ඉංධන පෝලිම්, පොහොර ප්‍රශ්න, අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල අධික ලෙස ඉහල යාම ඇතුළු දහසක් ප්‍රශ්න වලින් ශ්‍රී ලාංකිකයන් පීඩා විදිති.

    ඒ අතර මෙරට ජනතාව රාජපක්ෂවරුන් නැමති මෙරට පාලක පන්තියට ඉවත් වන ලෙස දැඩි බලපෑම් එල්ලකරමින්, සාමකාමී උද්ඝෝෂණ පැවැත්විණි. ඒවායේ ප්‍රමාණය දහස්  ගනනක් විය හැකිය. ඒ අතර රජයට සම්බන්ධ සමහර පාර්ශ්වයන් විසින් එම උද්ඝෝෂණ වැලැක්වීම සදහා විවිධ උපක්‍රම භාවිතා කල නමුත් ඒවා සියල්ලම අසාර්ථක විය. ඒ අතර මෙහි ප්‍රධාන ස්තානය අරගෙන තිබෙන්නේ තරුණ තරුණියන් වන අතර ඔවුන් දිගින් දිගටම අරගලයේ නිරත වෙමින් සිටියහ. ඔවුන් අලුතින්ම ගම් කිහිපයක් නම් කිරීමටද කටයුතු කළහ. ඒවා නම්  ගෝඨා ගෝ ගම, මයිනා ගෝ ගම, හොරු ගෝ ගම මෙන්ම බට හන්දිය නමින් හන්දියක්ද නම් කළහ.

    මේ කාලය තුල වරින් වර අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ තමන් ඉවත් වන බවයි. එසේ ඉවත්වීමට තීරණය කර තිබුනේ අද (09) වන අතර ඔහුගේ ඉවත්වීම වැළැක්වීම සදහා ලංකාව පුරා විසිරි සිටින පොදු ජන පෙරමුණට අයත් මන්ත්‍රීවරුන් විසින් ඔවුන්ගේ සාමාජිකයන් රැගත් බස් රථ 50 කට ආසන්න ප්‍රමාණයක් අරලියගහ මන්දිරයට ගෙන්වා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් නොවන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක් පැවැත්විණි. එහිදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පැමිණි පුද්ගලයන් ප්‍රචණ්ඩ වෙමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබු “ මයිනා ගෝ ගම” වෙත් දැවැන්ත ම්ලේච්ච් ප්‍රහාරයක් එල්ල කරමින් එහි තිබු අට්ටාල කඩ දමමින් ගිනි තබා විනාශ කිරීමට කටයුතු කරන ලදී. එහි සිටි යෞවනයන්ටද පහර දෙන ලදී.

    ඉන් අනතුරුව රජයට සම්බන්ධ එම ම්ලේච්ඡ කණ්ඩායම “ ගෝඨා ගෝ  ගම” වෙත පැමිණියහ. පොලිස් මාර්ග බාධක වලින් කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් ඔවුන් පලව හැරීමට පොලිසියට හැකියාව තිබුනත් පොලිසිය එය වැළැක්වීමට කටයුතු නොකළ බව පැහැදිලිවම දක්නට හැකි විය. මීට පෙර අවස්ථාවල සාමකාමී උද්ඝෝෂණ වලට පවා පහර දුන් පොලිසිය එම මැරයන්ට පලවා හරිම වෙනුවට එම ස්ථානයට ගොස් විනාශය සිදු කිරීමට ඉඩ සලසන ලදී. එසේ කිරීමට හැකිවන ලෙස උපක්‍රමශීලි ලෙස කටයුතු කල බවද පැහැදිලිය. එහි සාමකාමී තරුණයන්ට පහර දීමට එම ම්ලේච්ච මිනිසුන් කටයුතු කල අතර මෙම ප්‍රහාරයෙන් 140 කට වඩා වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. එම ස්ථානයට පැමිණි විපක්ෂ නායකවරයාට මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාද මුජිබර් රහුමාන් මහතාද පහරකෑමකට ලක් විය.

    එම ප්‍රහාරයත් සමගම හතර වටින්ම ජනතාව “ ගෝඨා ගෝ ගමට “ පැමිණි අතර රජයට සම්බන්ධ මැරයන් සොයා යමින් පහර දීමට පටන් ගන්නා ලදී. ඒ අතර සම්ස්තා ලංකාවම ප්‍රචන්ඩ වුයේ රජයට විරුද්දවයි.  සවස් වන විට නගරයක් නගරයක් පාසා උද්ඝෝෂණ පැවති අතර කොළඹට පැමිණි බස් රථ සහ ජනතාව සොයා සොයා පහරදෙන්නට පටන් ගත්තේය.

    එම කටයුතු එසේ සිදුවෙද්දී ප්‍රතමව බස්නාහිර පළාතටත්, දෙවෙනුව සමස්ත ලංකාවටම ඇදිරිනීතිය පැනවීමට රජය කටයුතු කරන ලදී. ඒ අතර විවිද නිවේදන නිකුත් කරමින් රාජ්‍ය සේවකයන් හෙට අඛණ්ඩව වඩා වර්ජනයක නිරතවන බවද, අද රාත්‍රී 12.00 න් පසු දින කිහිපයක් දක්වා විදුලියද බලයද අහිමි කිරීමට නියමිතව තිබේ.

    ඒ අතර  රජයට සම්බන්ධ මොරටුව නගරාධිපති සමන් ලාල්ගේ, කුරුනාගල නගරාධිපති තුසාර සංජීව, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, තිස්ස කුට්ටි, ශාන්ත බණ්ඩාර, ගාමිණි ලොකුගේ  රමේෂ් පතිරණ ප්‍රශ්න රණතුංග, නිමල් ලාන්සා, කෙහෙළිය රඹුක්වැල්ල, විමල් වීරවංශ, නාලක ගොඩ හේවා යන මහත්වරුන්ගේ මෙනම් තවත් වාර්තා නොවුණු විශාල ප්‍රමාණයකගේ නිවා ගිනි තබා තිබේ.  එසේම පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියගේ පැල්මඩුල්ලේ පිහිටි නිවසට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. අද රාත්‍රී 09.00 පමණ විට අග්‍රාමාත්‍යවරයාගේ ගමේ පිහිටි පාරම්පරික නිවසද ගිනි තබා තිබේ.

    ඇදිරිනීතිය ශත පහකටවත් ගණන් නොගත් ජනතාව පාලනය කිරීමට නොහැකි වන ලෙස රජය කටයුතු කල බැවින් මේ තත්වය මෙසේ සිදු විය . එසේම උද්ඝෝෂකයන්ට වෙඩි තබා පලා ගිය බව කියවෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද ඇතුළු අද උදැසන සිට මේ වන විට 5 ස් දෙනෙකු පමණ මිය ගොස් තිබෙන බවද වාර්තා වේ. මේ වන විටත් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල විවිද සිදුවීම් වාර්තා වෙමින් තිබේ. එසේම කඩා බිද දැමු අරගල භුමි දෙක නැවතත් ස්ථාපනය කර තිබේ.

    Tags: SRI LANKA ECONOMIC CRISISජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • English
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version