ජූලි 21 වැනි දින සිට CEYPETCO ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන බලපත්‍රය ක්‍රියාත්මක වනතුරු වාහන අංක තහඩුවේ අවසාන අංකය මත පදනම්ව ඉන්ධන නිකුත් කරනු ලබනවා.
ඒ යතුරුපැදි සඳහා රුපියල් 1,500ක් , ත්‍රි රෝද රථ වලට රුපියල් 2,000 ක්ද අනෙකුත් වාහන සඳහා රු.7,000ක් වන පරිදි ඉන්ධන ලබා දීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
















































