බලපිටිය දුම්රිය ස්ථානයට යාබදව මාදු ගග පාලම අසල පාවෙමින් තිබූ නාදුනන පුද්ගල මළ සිරුරක් අම්බලන්ගොඩ පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සොයා ගත් බව වාර්තා වේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 70 ක පමණ අයෙක් බවත් එම මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් හදුනා ගෙන නොමැති බවත් කියයි.
මළ සිරුර බලපිටිය මූලික රෝහලට ගෙන ගිය බව සදහන් කරයි.














































