ලිස්ටීරියා රෝගයට ගොදුරු වූ කාන්තාවක් රත්නපුර මහ රෝහලේදී මිය යාමේ සිද්ධියත් සමග ශ්‍රී පාද මාර්ගයේ වෙළැදසැල් විශේෂ පරීක්ෂාවකට ලක් කර එහි තිබූ ආහාර සාම්පල ලබා ගැනීමට කටයුතු කර තිබුණි . එසේ ලබා ගත් ආහාර සාම්පල කොළඹ වෛද්‍ය පර්‍යේෂණ ආයතනය වෙත යොමු කළ බව වාර්තා වේ.














































