ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල , කඹුරුපිටිය මූලික රෝහල , දික්ඔය මහ රෝහල , උඩුගම මූලික රෝහල , කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහල , මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල යන රෝහල් සඳහා වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 8 දෙනෙකු වහා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිඳු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.













































