අද (22) උදෑසන පැවැත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහසභා රැස්වීම නීත්‍යානුකුල නොවන බවත් , එහිදී ගනු ලැබූ තීරණ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු ලිපි ශීර්ෂය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය ජී.එල්.පීරිස්. මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.














































