වටගොඩ හා හැටන් අතර දුම්රියක් පීලි පැනීම නිසා ඇනහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව අද (13) රාත්‍රී ධාවනය වීමට නියමිත කොළඹ හා බදුල්ල බදුල්ල හා කොළඹ රාත්‍රී තැපැල් දුම්රියන් ධාවනය කෙරෙන බවටද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.















































