ලංකා සතොස කිරිපිටි මිල සහ සීනි මිල අඩු කර ඇති බවත් ඒ අනුව කිරි පිටි ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 60 කින් ද , සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 6කින් ද පහත දමා ඇති බවත් වාර්තා වේ.
මෙම මිල ගණන් අද (15) සිට ක්‍රියාත්මක බව සඳහන්.

© 2021 රාවණා ලංකා.