පසුගිය වසරේ මැයි 09 වනදා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කිහිපදෙනෙකුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසිනි සම්පූර්ණයෙන් ඉවත්කර ඇති බව වාර්තාවේ.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න යන පුද්ගලයින්ට ද එම නියෝගය බලපැවැත්වෙන බව සදහන්වේ.














































