කන්ද උඩරටින් බිහි වූ මෙරට කෘතහස්ත දේශපාලන නායකයෙකු වූ දිවංගත ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතාගේ 85 වන ජන්ම දිනයට සමගාමීව පැවැත්වෙන විශේෂ සැමරුම් වැඩසටහන යටතේ සංවිධානය කරන ලේ දන් දීමේ කඳවුරක් අද 09 දින මහනුවර මහයියාව අනුරුද්ධ රත්වත්තේ මහතාගේ නිවසේදී පැවැත්විය .
( සරත් සමරනායක )