ඊයේ (22) දිනයට සාපේක්ෂව අද (23) දිනයේ රන් මිලෙහි පහළ යාමක් වාර්තා වී තිබේ.
ඒ අනුව අද රන් මිල ,
රන් අවුන්සය – රුපියල් 588,016.00
කැරට් 24 ග්‍රෑම් 1 – රුපියල් 20,750.00
කැරට් 24 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රුපියල් 165,950.00
කැරට් 22 ග්‍රෑම් 1 – රුපියල් 19,030.00
කැරට් 22 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රුපියල් 152,200.00
කැරට් 21 ග්‍රෑම් 1 – රුපියල් 18,160.00
කැරට් 21 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රුපියල් 145,250.00














































