80 දශකයේ ප්‍රවීණ හා දක්ෂ රංගන ශිල්පියෙකු වූ විජය කුමාරතුංග මහතාගේ පිළිරුවට කිසිවෙකු විසින් එල්ල කළ ගල් ප්‍රහාරයක් හේතුවෙන් පිළිරුවේ වම්පස දෙසට අලාභ හානි සිදුව ඇති බව වාර්තා වේ .
මෙලෙස හානි සිදු කර ඇත්තේ දෙහිවල පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට ස්ථාපිත කර තිබූ පිළිරුවට බව සඳහන් .
මෙම අලාභ හානි සිදු කළ අයෙක් සම්බන්ධයෙන් තවමත් කිසිදු තොරතුරක් ලැබී නොමැති බව වාර්තා වේ .














































