මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ අද දින සිට වරින් වර දෙවරක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවයි.
එහිදී විදුලිය කප්පාදු කිරීම දිවයින පුරා කොටස් 04ක් යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ පස්වරු 2.30-6.30 අතර පැයක කාලයකුත් පස්වරු 6.30ත් රාත්‍රී 10.30ත් අතර පැයක කාලයකුත් විදුලිය කප්පාදු කෙරෙන බවයි.
මේ අනුව ඔබගේ ප්‍රදේශයට විදුලිය විසන්ධි කෙරෙන වේලාවන් පහත සටහනින්,














































