අද (18) උදෑසන මීගහකිවුල – මොරහෙල ප්‍රදේශයේ අලුත් අවුරුද්ද වෙනුවෙන් දෙමාපියන් විසින් ලබා දුන් රතිඤ්ඤා කරලක් දැල්වීමට ගොස් එය පුපුරා යෑමෙන් දරුවෙකු බරපතළ තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ.
මෙම අනතුරින් දරුවාගේ අතට සහ මුහුණට තුවාල සුදුව ඇති බව සඳහන්.














































