ඊයේ (1) දින ගොවියෙක් කුඹුරේ වැඩකරමින් සිටියදී අකුණු සැර වැදී මියයාමේ පුවතක් අරලගංවිල 503 කුඹුරු යායෙන් වාර්තාවේ.
අකුණු සැර වැදීමෙන් එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 60 ක් වන ප්‍රේමතිලක නමැති රත්මල්තැන්නේ පදිංචි තිදරු පියෙකි
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන අරලගංවිල පොලිසිය මගින් සිදු කරනු ලබයි.














































