කරදියනාරු මාවඩිඔඩයි ප්‍රදේශයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහල නිලධාරියකු හා හිමිනමක් ඇතුළු 4 දෙනකු නිධන් හෑරීමක් සම්බන්දව පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තාවේ.
ඒඅතර යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකු, සැරයන්වරයෙකු හා කෝප්‍රල්වරයෙකු සිටින බව පැවසේ.
වාර්තා වන ආකාරයට ඔහුන් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් කරදියනාරු මාවඩිඔඩයි ප්‍රදේශයේ නිධන් වස්තු සෙවීමේ සිදුවීමක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ..














































