විදෙස් තානාපතිවරුන් 12 දෙනෙකුට හෙට (30) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී අක්ත පත්‍ර ප්‍රදානයක් සිදු කෙරෙන බව වාර්තා වේ .
ඒ හේතුවෙන් හෙට (30) උදෑසන 9.30 සිට 12.00 දක්වා කාලය අතරතුර මහනුවර නගරය ආවරණය පරිදි විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.














































