English
සිංහල
23:50 සිකුරාදා, අප්‍රේල් 24, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    CID කියා ගිනි අවි රැගෙන පැමිණි පිරිසක් කෑගල්ලේ කෝටිපති ව්‍යාපාරිකයා පැහැරගෙන.

    publisher 3 by publisher 3
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    කෝටිපති ව්‍යාපාරිකයකු තම දරු දෙදෙනා සමග ඔහුගේම ජීප් රථයෙන් (දරුවන් පාසලට ඇරලවීමට) ගමන් කරමින් සිටියදී රහස් පොලිස් නිලධාරීන් (CID) යැයි පැවසූ පිරිසක් ත්‍රී රෝද රථයකින් පැමිණ ගලිගමුව දෙල්පන්දෙනිය මාර්ගයේදී තම ජීප් රථය අවහිර කොට නවතා පිස්තෝල පෙන්වමින් මරණීය තර්ජන කොට දරු දෙදෙනා ජීප් රථයෙන් එලියට ඇද දමා තමා හා ජීප් රථය බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බව ගලිගමුවේ පදිංචි ඩි.ඒ.කේ. ගයාන් ජයසිංහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව මහනුවර දිස්ත්‍රික් කාර්යාලයට පැමිණිලි කර තිබේ.

    මේ සම්බන්දව තමන් කෑගල්ල ජෙයෂ්ඨ පොලිස් අධිකාරීවරයාටද පැමිණිලි කළ බව හා තමාගේ  මුදල් කොල්ල කෑ බව පැවසීය.

    තමාගේ 5 හැවිරිදි දියණිය හා 12 හැවිරිදි පුතු ජීප් රථයෙන් එලියට ඇද දමා මහමග ඔවුන් අතරමන් කර දමා යාම, මේ සම්බන්දව මානව හිමිකම් කොමිසම් සභාව වෙත පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැහැර ගැනීමට ලක්වූ කෑගල්ල , ගලිගමුව, දෙල්පත්දෙනිය ලිපිනයේ පදිංචි ඩි.ඒ.කේ. ගයාන් ජයසිංහ මහතා මහනුවරදී පැවසීය.

                    තමා පැහැර ගත් පිරිස තමා සතු ජීප් රියේ දමාගෙන යද්දී මුදල් පසුම්බියේ තිබු රුපියල් 20000ක  මුදල්ද, (ජීප් රථයේ ඉන්ධන සදහා ලබාගත් මුදල්)  කොල්ල කෑ බව කී ජයසිංහ මහතා වරකාපොල ප්‍රදේශයේදී තමාව හා ජීප් රථය අතහැර දමා ගිය බවද ප්‍රකාශ කළේය.

    තමන් මුහුණ දුන් සිද්ධිය පිළිබදව කෑගල්ල ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ටද දන්වා පැමිණිල්ලක්ද කල බව ගයාන් ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.

    තමා පැහැර ගැනීමට පැමිණි පිරිස ත්‍රී රෝද රථයෙන් පැමිණ පිස්තෝල පෙන්වා තර්ජනය කොට අත් මාංචු (හෑන් කප්) ද දමා පැහැර ගත් පිරිස, පසුව රජයේ පොලිස් නිලධාරීන් බවට කෑගල්ල ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් මාර්ගයෙන් දැනගත් බවද පැහැර ගැනීමට ලක් වූ ගයාන් ජයසිංහ මහතා පැවසීය.

    නීතීඥ අංජන සී කුලරත්න මහතා සමග මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභා කාර්යාලයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරිනී කුමුදුනී විතාන මහත්මිය වෙත ලිඛිත පැමිණිල්ලක් කල ගයාන් ජයසිංහ මහතා සිද්ධිය පිළිබදව සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිස්පති සී. ඩි. වික්‍රමරත්න මහතාගේ අවධානය යොමු විය යුතු බවද කීය.

                1. 2023.03.28 දින උදේ 07.00 පමණ මාගේ දරු දෙදෙනා පාසල් ඇරලීමට පැමිණීමේදී SG AAF 1973 අංක දරන රතු පැහැති ත්‍රි රෝද රථයෙන් මා එන මග හරස් කර තිබු අතර එම ත්‍රි රෝද රථය කැඩී ඇතිබව පැවසු අතර ඒ මොහොතේම මා වෙත පැමිණි CID යැයි කියා ගත් පිරිසක් ගිනි අවි (පිස්තෝල) දෙකක් සක්‍රිය කොට මාගේ හිසට තබා ඔලු කට්ට කුඩුවෙන්න තබනවා යැයි පරුෂ වචනයෙන් බැන වැදී මා රියදුරු අසුනෙන් ඇද එලියට ගෙන මාංචු (හෑන් කප්) දමා  65-0512 අංක දරන වාහනය සමග මා කිසිදු හේතුවක් නොදන්වා පැහැර ගැනීමට ලක් කිරීම.

                2.මා සමග රථයේ පාසල් යාමට පැමිණි මාගේ දරු දෙදෙනාටද මරණ බිය ඇති කර පුතා සහ ඔහුගේ පාසල් බෑගය අසල තිබු ඉලුක් ගාලකට තල්ලුකර, දුවගේ බෑගයද ඇය සමගින් එලියට ඇද දමා එදින එම දෙදෙනාගේ පාසැල් ගමනටද බාධා පමුණුවා මා සමග රථය පැහැර ගැනීම.

                3.මෙම සිද්ධිය මාගේ දරු දෙදෙනා විසින් හඩා වැටෙමින් නිවසට දිව ගොස් පැවසීමෙන් පසුව මාගේ බිරිද වන ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී සේවයේ නියුතු මුළු දිවයිනටම සාමවිනිසුරු පී.එල්.ටී.එම්. ගුණතිලක යන අය කෑගල්ල පොලිසියට මේ බව පැවසීමෙන් පසු අප නිවසට පැමිණි කෑගල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂකතුමා මාගේ බිරිදට පවසා ඇත්තේ මෙම අත්අඩංගුවට ගැනීම ගැන කෑගල්ල පොලිසිය දැනුවත් කර නොමැති බවයි. තවද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව දැනුවත් කර නොමැති බවයි. එබැවින් අනීතිකව පැහැර ගැනීමට ලක්කර ඇත.

    4. මා ගෙන ගොස් වරකාපොල පොලීසියේ දේශනා ශාලාවේදී උප පොලිස් පරීක්ෂක මලිත් හේරත් මහතා හා කොට කලිසමක් ඇද සිටී මහතකු විසින් ලියන ලද ලියවිල්ලකට අත්සන් කරන ලෙස මා හට කිවූ අතර එසේ නොකරන්නේනම් මා හා වාහනය කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන යන බවත් මා මාස කිහිපයක් සිරගත කරන බවත් වාහනය අවුරුද්දකටවත් නොදෙන බව ප්‍රකාශ කළ අතර මාගේ ජීවිතයට තිබු අවධානම නිසා මා එම ලියවිල්ලට අත්සන් තැබූ අතර එම ලියවිල්ල මාහට කියවා තේරුම් කර දුන්නේද නැත. එම නිසා එහි ඇති කිසිම දෙකට මා වගකියන්නේ නැති බවද පැවසීය.

                    5. ශ්‍රී ලංකා ආණ්ඩුවේ අතිගරු ජනාධිපති ධූරය හොබවන මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ඇමතිතුමාගේ කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු අයකු බැවින් මුදල් අමාත්‍යාංශයටද, මාගේ අමාත්‍ය තුමාගේද කීර්තිනාමයට හානි වන පරිදි මා මහාමාර්ගයේදී අනීතිකව පැහැරගැනීම.

                    6.ශ්‍රී ලංකාව තුල කිසිම පොලිස් ස්ථානයක, උසාවියක හෝ ආයතනයක අපරාද වරදක්, අල්ලස්  හෝ දුෂණ චෝදනා පිළිබදව මා හට විරුද්ධව  පැමිණිල්ලක් නොමැති බවද 65-0512 අංක  දරණ වාහනය පුර්ණ නිත්‍යානුකුලව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිව තිබෙන අතර එනමුත් පැහැර ගැනීම.

                    7. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට මා පැමිණිලි කරන්නේ මා දරු දෙදෙනා, පවුලේ සැමට (මා හා මාගේ මව අධි රුධිර පීඩනයෙන් පෙලෙන රෝගීන්.) මා ජීවත්වන ගමේ අසල් වාසීන්ගෙන්ද සමාජයෙන්ද මේ පිළිබද සත්‍ය කරුණක් නොදැන මා හට ගරහා  මා හා මාගේ පවුලේ සැමගේ මුලික අයිතිවාසිකම් කඩවී ඇත. ඒ සදහා නිත්‍යානුකුලව සාධාරණයක් ඉටු කර දෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.

    Tags: ගවේෂණාත්මක පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    ආරක්ෂක අංශ

    ගජබා රෙජිමේන්තුවට හොර අඹුවන්! ! දරුවන් සහ බිරිඳගේ ජීවිත අනතුරේ!

    මාර්තු 4, 2024
    Uncategorized

    නැහැදිච්ච සිසුන් 500 ක් විතර බාලිකා විද්‍යාලයකට කඩා පැනලා. ඇමති කෙනෙකුගේ පුතෙකුත් ඉදලා

    මාර්තු 4, 2024
    අධිකරණ සහ නීතිපති

    ජනාධිපති වෙන්න හිතන් ඉන්න දිලිතුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා.

    මාර්තු 4, 2024
    කෘෂිකාර්මික සහ වාරිමාර්ග

    ආණ්ඩුව සලකන්නේ ⁣මහා පරිමාණ වී මුදලාලිලාට විතරයි! වී ගොවියත් සූරගෙන කනවා

    මාර්තු 3, 2024
    Uncategorized

    ⁣ගම්මිරිස් අක්කර පනස්දහසක් විනාශ වෙමින් තිබේ! අමාත්‍යවරුන්ගේ අවධානය පිණිසයි. (වීඩියෝ)

    මාර්තු 3, 2024
    බලශක්ති අමාත්‍යංශය

    විදුලි බලමංඩලයේ ලොක්කෙකුට ගෙවල් 35 ක්! විදුලිය නැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න!

    මාර්තු 3, 2024
    ආරක්ෂක අංශ

    ගුවන් හමුදාපතිගෙන් උතුරට කිරි. දකුණට කැකිරිවත් නෑ.

    මාර්තු 3, 2024
    බැංකු සහ මූල්‍ය

    ජනතාව සමග පාපන්දු කෙලි මහ බැංකුවේ තටු කැපීමට ලෑස්තියි. එවැනි වෙනත් ආයතනවලටත් තට්ටු කෙරේ.

    මාර්තු 3, 2024
    අධිකරණ සහ නීතිපති

    පාතාල ක්‍රමේට ගිය පොලිස් නිලධාරීන් ආයෙත් වැඳ සමාව ගනී. සති දෙකක් තුලෙ දෙවෙනි සිදුවීම

    මාර්තු 2, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version