දක්ෂිණ අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී ඇති බව වාර්තා වේ.
ඉමදූව සහ පින්නදූව අතර කොටසට මෙලෙස පස් කන්ද කඩා වැටී තිබේ.
මේ හේතුවෙන් කොළඹ සිට ගමන්ගන්නා රථවාහන සියල්ල පින්නදූව හුවමාරුවෙන්ද මාතර සිට පැමිණෙන වාහන සියල්ල ඉමදූව හුවමාරුවෙන්ද පිටවිය යුතු බව සදහන්.













































