ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලින්ට ලෝක කුසලාන තරගාවලියේදී ගෞරවයක් ලබාදීමට අපේක්ෂා කරන බවට ශ්‍රී ලංකා එක්දින නායක දසුන් ශානක ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ලෝක කුසලාන එක්දින තරගාවලිය සදහා දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.













































