සෞඛය අංශ පවසන පරිදි මෙම කාලය තුල ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ඉතා සීග්‍රයෙන් පැතිර යාමේ වර්ධනයක් දක්නට ඇති බවයි.
මෙම රෝගයේ වැඩි බලපෑමක් ඇතිවන්නේ කුඩා දරුවන්, වැඩිහිටි පුද්ගලයන් හා ගර්භනී කාන්තාවන්ට බව පැවසේ.
මෙමගින් ප්‍රධානවශයෙන් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගයක් බවයි සෞඛය අංශ සදහන් කර ඇත්තේ.
මෙම රෝගයේ මුලික් රෝග ලක්ෂණ ලෙස තද උණ, සොටුදියර ගැලීම, උගුරේ වේදනාව,සෙම හා ස්මාංශපේශි වේදනාව ඇතිවෙන බව පැවසේ.














































