පානදුර වෑකඩ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා භූමියක දී 23 හැවිරිදි තරුණයෙකු කඩුවකින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 17 හැවිරිදි පාසල් සිසුවෙකු ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටිය දී බොක්කේගම දොඩංගහවත්ත ප්‍රදේශයේ දී ඊයේ(01) දින අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම සැකකරු සන්තකයේ තිබී අත් බෝම්බයක් ද පොලිස් බාරයට ගත් බව සඳහන්.














































