බටහිර අප්‍රිකානු මූහුදු ප්‍රදේශයේදී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් පෙරළී ඇති බව වාර්තා වේ.
එම අනතුරින් යාත්‍රාවේ සිටි පුද්ගලයින් 100කින් 60 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.
අදාළ යාත්‍රාව මාසයකට අධික කාලයක් මුහුදේ යාත්‍රා කරමින් සිට ඇති අතර එය ගසාගෙන ගොස් පෙරළී අනතුරට ලක්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.















































