මස් , මාළු , කරවල ආදී ආහාර වර්ග වල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් බිත්තර පරිභෝජනය ඉහළ ගොස් ඇති බවත් , ඒ හේතුවෙන් වෙළඳපොළ තුළ යළිත් වතාවක් බිත්තර හිඟයක් නිර්මාණය වී ඇති බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.