පසුගිය දින කිහිපය තුළ ප්‍රධාන නගර කිහිපයක දක්නට ලැබුණු දැඩි රථ වාහන තදබදය හේතුවෙන් උත්සව සමයේ ප්‍රධාන නගර ආශ්‍රිතව රථ වාහන නවතා තැබීමේ දී වඩාත් සැලකිලිමත් වන ලෙසත් , අවිධිමත් ලෙස රථ වාහන නතර කරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් පොලීසිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.














































