විජේරාම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක තිබූ පැරණි තාප්පයක් කඩාවැටීමෙන් පාසල් සිසුවෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙන බව වාර්තා වේ .
තුවාල ලැබූ පාසල් සිසුවා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

© 2021 රාවණා ලංකා.