කඳාන වීදි මාවත ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක් තුළ අද (08) උදෑසන හටගත් ගින්නෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ .
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ හමුදාව මේ වනවිටත් එම ස්ථානයට පැමිණ සිටින බව සඳහන් වේ .

© 2021 රාවණා ලංකා.