ශ්‍රී ලංකා T10 තරගාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළ බව වාර්තා වේ.
ආරම්භක SLT10 තරගාවලිය සදහා කණ්ඩායම් 6ක් සහභාගි වීමට නියමිත අතර ඒ සදහා විදෙස් ක්‍රීඩකයින් ද එක්වන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරති.
මෙම තරගාවලියට සමගාමීව කාන්තා T10 තරගාවලියක් ද පැවැත්වීමට නියමිත අතර ඒ සදහා කණ්ඩායම් 4ක් එක්වීමට නියමිත බව සදහන්.













































