දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා දින 12ක කාලයක් තුළදී පා ගමනින් යාමට රඹුක්කන ප්‍රවීණ මලල ක්‍රීඩා ශූරයෙකු වන එස්.පී වික්‍රමසිංහ අද (29) උදෑසන ගමන් ආරම්භ කළ බව වාර්තා වේ.
මොහු ඇවිදීමේ තරග රැසකින් ශ්‍රී ලංකා වාර්තාවන් රැසක්ද පිහිටුවා ඇති බව සදහන්.

© 2021 රාවණා ලංකා.