මාවනැල්ලේ සිට තන්තිරිමලය රජමහා විහාරස්ථානය වැද පුදා ගැනීමට පැමිණි පිරිසකට ඊයේ (10) බඹර ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වේ.
මෙසේ බඹර ප්‍රහාරයකට ලක්ව ඇත්තේ 35 දෙනෙකුගෙන් සමන්විත වන්දනා නඩයක් වන අතර ඉන් දෙදෙනෙක් අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

© 2021 රාවණා ලංකා.