වැලිකන්ද සදුන්පිටිය ප්‍රදේශයේ දී කාන්තාවක් ඩී ඇලට වැටී දියේ ගිලී ඇති අතර ,එහිදී අදාළ කාන්තාව වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව වාර්තා වේ.
මියගිය තැනැත්තියගේ වයස අවුරුදු 35ක් වන අතර ඇය සදුන්පිටිය වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකාරියකි.
පොලිසිය සදහන් කළේ මෘත ශරීරය වැලිකන්ද රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි.
මේ පිළිබඳව වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































