බේරුවල ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු උල් ආයුධයකින් පහර දුන් බව කියන පුද්ගලයකු සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
ඊයේ (07) දින සවස් කාලයේ දී මෙම පහර කෑමට ලක්වූ කාන්තාව බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ බිරිදක් බව සදහන් වේ.
වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ.














































